Saturday, January 10, 2015

DOWNLOADS | නොමිලේ දෙන ඇන්ටිවයිරස් මෘදුකාංග - Free Antivirus Softwares

අද ලොව ප්‍රකට ඇන්ටිවයිරස් (Antivirus) මෘදුකාංග ‍බොහොමයක් දක්නට ඇත. එයින් සමහර මෘදුකාංග මිලදී ගත යුතුය. සමහර මෘදුකාංග නොමිලේ Download කර ගත හැක. පහත දැක්වෙන්නේ එසේ නොමිලේ ලබා ගත හැකි Antivirus මෘදුකාංග කිහිපයක් හා ඒවායේ Download links ය.

Microsoft Security Essential
මයි‍ක්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ දෙන සම්පූර්ණ මෘදුකාංගයකි. Windows 7 හා Windows8 මෙහෙයුම් පද්ධති සදහා ඉතා සුදුසු මෘදුකාංගයකි.
Download!

Avast Antivirus
පරිගනකයේ සම්පත් අඩුවෙන්ම භාවිතා කරන මෘදුකාංගයකි.
Download!

Avira Antivirus
මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයකි. ප්‍රමාණයෙන් කුඩාය.

Clamwin Antivirus
නොමිලේ ලබා දෙන Open Source වර්ගයේ මෘදුකාංගයකි.
Download!

වෙනත් (Other)

No comments: